තායිලන්ත රජුගෙන් සමරිසි විවාහ නීතිගත කිරීමට අනුමැතිය...
Thailand
Marriage
World
Same-Sex Marriage
By Parami Dissanayake
සමරිසි විවාහ නීතිගත කිරීම සඳහා මීට මාස කිහිපයකට පෙර පනතක් සම්මත කිරීමට තායිලන්ත පාර්ලිමේන්තුව පියවර ගෙන ඇති අතර, එම පනතට එරට රජුගේ අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව අදාළ පනත තායිලන්තය තුළ නීතියක් බවට පත්වන්නේ තවත් දින 120ක් ඉක්මවා යාමෙන් අනතුරුව බව ද වාර්තා වේ,
කෙසේ වෙතත්, තායිලන්තය සමරිසි විවාහ නීතිගත කළ තෙවැනි රට බවට පත්වෙයි.