රුසියානු පාලනය යටතේ පැවති ප්‍රදේශයකට දරුණු ත්‍රස්ත ප්‍රහාරයක්. - මියගිය සංඛ්‍යාව ගැනත් අනාවරණයක්.
By Wayomi
රුසියානු පාලනය යටතේ පවතින ඩජෙස්තාන් කලාපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ඔන්න බලන් හිටපු ප්‍රතිඵල ඉදිරි දින 10 තුළදී ?. - මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ප්‍රකාශයක්. (UPDATE)
ඉන් 23 දෙනෙක් පමණ මියගොස් ඇති අතර ඊට පොලිස් නිලධාරීන් 15 දෙනෙක් ඇතුළත් බවයි වාර්තා වන්නේ.
මේ අතර එලෙස මියගිය අය අතරට පූජකයෙක්, ආරක්ෂක නිලධාරියෙක් සහ ප්‍රහාරයට පැමිණි සන්නද්ධ පුද්ගලයින් 6 දෙනෙක් ද මියගොස් ඇති බවත් සඳහන්.
මෙම ප්‍රහාරය ආගමික උත්සවයක් ඉලක්කකර එල්ලකර ඇති අතර ඩජෙස්තාන් කලාපයට මීට පෙරද ඉස්ලාමීය සටන්කරුවන්ගේ ප්‍රහාර එල්ල වී ඇත.