හෙට ඉදන් මොකක්ද මේ වෙන්න යන්නේ..

By Piyumika Jan 27, 2025 08:20 AM GMT
Report

 හෙට සිට ඉදිරි දින කිහිපයේ උතුර, උතුරු - මැද, නැගෙනහිර, ඌව, දකුණ සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ශ්‍රී ලංකාව හිමි කම් කියූ තවත් ටෙස්ට් වාර්තාවක් අහිමි වෙයි..

ශ්‍රී ලංකාව හිමි කම් කියූ තවත් ටෙස්ට් වාර්තාවක් අහිමි වෙයි..

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව සදහන්.

ලුණු වත් නැතිවෙයි කියලා බයෙන්ද හිටියේ..ඔන්න එහෙනම් දැන් බය වෙන්න දෙයක් නෑ ..

ලුණු වත් නැතිවෙයි කියලා බයෙන්ද හිටියේ..ඔන්න එහෙනම් දැන් බය වෙන්න දෙයක් නෑ ..

එමෙන්ම, දිවයිනේ නිරිත දිග කොටසේ අහස වළාකුළින් බරව පවතිනු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

You may like this video