ලුණු වත් නැතිවෙයි කියලා බයෙන්ද හිටියේ..ඔන්න එහෙනම් දැන් බය වෙන්න දෙයක් නෑ ..

By Piyumika Jan 27, 2025 07:10 AM GMT
Report

ඉන්දියාවෙන් ආනයනය කළ මෙට්‍රික් ටොන් 1,485ක පළමු ලුණු තොගය අද (27) දිවයිනට ගෙනවිත් තිබේ.

තරුණියකගේ හදිසි කෝපය නිසා විවාහක තරුණයෙක්ට දිවි අහිමි වේ..

තරුණියකගේ හදිසි කෝපය නිසා විවාහක තරුණයෙක්ට දිවි අහිමි වේ..

සාමාන්‍ය පරිභෝජනය සඳහා මෙරටට ලුණු ආනයනය කිරීමට තීරණය කර තිබුණේ වසර 15කට පමණ පසුව වීම විශේෂත්වයකි.

පසුගිය කාලයේ මෙරටට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය ලුණු කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල විය. එම නිසා මෙරට ලුණු පරිභෝජන අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් තරම් ලුණු නොමැතිවූ අතර ඒ හේතුවෙන් ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතියක් ගෙන තිබුණි.

සමථ මණ්ඩලයක් දුන් තිරිසන් තීන්දුවක්..(PHOTO)

සමථ මණ්ඩලයක් දුන් තිරිසන් තීන්දුවක්..(PHOTO)

පෙබරවාරි 28 වැනි දින දක්වා ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව රජය පවසයි.

You may like this video