"මයිනා ගෝ ගම" ඉවත් වෙයි - අරලියගහ මැදුර ඉදිරියේ නවතම ගමක් ස්ථාපනය වෙයි..! සතර දෙසින් අරගලකරුවන් එක්වෙයි - නවතම තත්ත්වය මෙන්න(VIDEO/PHOTOS)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව සහ දේශපාලන ඩීල්වලට එරෙහිව ශ්‍රී ලාංකිකයන් අරලියගහ මන්දිරය ඉදිරිපිට ‘නෝ-ඩීල්-ගම’ නමින් නව ගමක් පිහිටුවා ඇත.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් MynaGoGama නමින් මෙම ගම මීට පෙර හැඳින්වූ අතර ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසු එම ප්‍රදේශ හිස් කරන ලද අතර ඉන් අනතුරුව නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ භාරගත් විගස නව ගම මතුවිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |