දසසිල් මාතාවක් අපවත් කළ අවාසනාවන්ත ඉරණම.
By Wayomi
දසසිල් මාතාවක් ගින්නකට හසු වී පිළිස්සීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස අපවත් වී ඇත්තේ,රස්නායකපුර පොලිස් වසමේ අඹගම්මන ප්‍රදේශයේ පිහිටි ආරාමයක වැඩ විසූ 70 හැවිරිදි දසසිල් මාතාවක්.
මෙම දසසිල් මාතාව වැඩ විසූ ආරාමයේ කාමරයක ඇතිවූ ගින්නක් මෙම මරණයට හේතු වී ඇති අතර ගින්න ඇතිවූ ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි රස්නායකපුර පොලිසිය සඳහන් කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු රස්නායකපුර පොලිසිය පවත්වනවා.
ජයග්‍රහණයෙන් පසු සනත්ව පෙරටු කර ගෙන ටීම් එකම පොඩි හාමුදුරුවන්ට අවසන් ගෞරව දක්වන්න ගිහින්. - (VIDEO /PHOTOS)