ජයග්‍රහණයෙන් පසු සනත්ව පෙරටු කර ගෙන ටීම් එකම පොඩි හාමුදුරුවන්ට අවසන් ගෞරව දක්වන්න ගිහින්. - (VIDEO /PHOTOS)

Sanath Jayasuriya Cricket Sri Lanka Cricket
By Wayomi Aug 05, 2024 08:16 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ තරග ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායම අපවත් වී වදාළ පූජ්‍ය පූජ්‍ය පූජ්‍ය නාහිමිපාණන් වහන්සේට ගෞරව පුද කිරීමට අද (05) ගොස් තිබෙනවා. 

සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.

සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.


ජෙෆ්රි වැන්ඩර්සේගේ අතිවිශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 32ක සුපිරි ජයක් හිමිකර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

හෂාන් තිලකරත්න සහ අප්සාරි තිලකරත්න සජිත් ලඟට එයි.

හෂාන් තිලකරත්න සහ අප්සාරි තිලකරත්න සජිත් ලඟට එයි.

රුපියලෙහි අතිප්‍රමාණය වෙයි.? - මෙරට දළ නිල සංචිත ඩොලර් ප්‍රමාණය ගැන එළියට ආ අලුත්ම වාර්තාව.

රුපියලෙහි අතිප්‍රමාණය වෙයි.? - මෙරට දළ නිල සංචිත ඩොලර් ප්‍රමාණය ගැන එළියට ආ අලුත්ම වාර්තාව.


කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (04) රාත්‍රියේ අවසන් වූ මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 241ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දීය පිතිකරුවන්ට පන්දුවාර 42.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 208ක් පමණි.

මෙන්න විශේෂ දැනුම්දීමක්. - පොලිසියෙන් කරදරනම් කියන්න පොලිසියෙන්ම අංකයක්.

මෙන්න විශේෂ දැනුම්දීමක්. - පොලිසියෙන් කරදරනම් කියන්න පොලිසියෙන්ම අංකයක්.




GalleryGalleryGalleryGalleryGallery