රුපියලෙහි අතිප්‍රමාණය වෙයි.? - මෙරට දළ නිල සංචිත ඩොලර් ප්‍රමාණය ගැන එළියට ආ අලුත්ම වාර්තාව.
මෙම වසරේ ජූනි මාසය අවසන් වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5.6ක් ලෙස දැක්වෙනවා.
මහබැංකු වාර්තාවට අනුව ඊට චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය ද අන්තර්ගතයි.

කාන්තාවන්ටත් බේරිලි බොරු පිරිමි හිංසනය වෙනුවෙනුත් මෙරට ක්‍රියාත්මක අලුත්ම නීතිය මෙන්න. - එය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.
එමෙන්ම පසුගිය 02 වනදායින් අවසන් වූ සතිය තුළ රුපියල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 7.1% කින් අතිප්‍රමාණය වී තිබෙනවා.
මේ අතර යුරෝ, ස්ටර්ලින් පවුම්, ජපන් යෙන් මෙන්ම අනෙකුත් ප්‍රධාන මුදල් වර්ගවලට සාපේක්ෂ්වද රුපියලෙහි අතිප්‍රමාණය වීමක් දක්නට ලැබෙන බව මහ බැංකුව ප්‍රකාශ කළා.
