තත්පරයක වරදක් මුළු අනාගතයම අඳුරු කරයි - මහජනතාවට පොලීසියෙන් විශේෂ අවවාදයක්

Report

වරදට යොමුවන සිතුවිලි පවා පුද්ගලයෙකුගේ මුළු ජීවිතයටම අහිතකර බලපෑමක් එල්ල කළ හැකි බව ශ්‍රී ලංකා පොලිසිය පෙන්වා දෙයි.

තත්පරයකට ඇතිවන වරදකාරී සිතුවිල්ලක් පවා පුද්ගලයෙකුගේ අනාගතය අඳුරු කිරීමට හේතුවිය හැකි බව අවධාරණය කරන පොලිසිය, සොරකමක් වැනි වරදක් සිදුකිරීම පිළිබඳ සිතීම පවා මානසික සාමය අහිමි කරවන බිය, සැකය සහ පසුතැවීම ඇති කළ හැකි බව සඳහන් කරයි.

තාවකාලික වාසියක් හෝ සතුටක් වෙනුවෙන් වැරදි මාර්ග තෝරා නොගෙන, තමන්ගේම මහන්සියෙන් සහ උත්සාහයෙන් උපයාගන්නා දෙයින් නිදහස් හා ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමේ වටිනාකම අවබෝධ කරගන්නා ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ගිනි රත් වුණ කාලය අවසන් - අද 1න් පසු ලංකාවටම වෙන්න යන දේ

ගිනි රත් වුණ කාලය අවසන් - අද 1න් පසු ලංකාවටම වෙන්න යන දේ

ශ්‍රී ලංකන් - එයාර්බස් ගනුදෙනුවේ මුදල් විශුද්ධිකරණ පරීක්ෂණය- නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කෙරෙයි

ශ්‍රී ලංකන් - එයාර්බස් ගනුදෙනුවේ මුදල් විශුද්ධිකරණ පරීක්ෂණය- නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කෙරෙයි

Gallery