තෙල්දෙණිය කැළඹූ භෞත චිකිත්සකවරියගේ ඝාතනයට රටම බලා සිටි නියෝගය - ඝාතන සැකකරු, පොලිස් ලොක්කා ඇතුළු 4ක් රිමාන්ඩ්

Report

තෙල්දෙණියේ මෝටර් රථයක් තුළ තිබී සොයා ගන්නා ලද භෞත චිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු ඇතුළු සිව් දෙනෙකු ලබන 09 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ අනුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ, කුන්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපතිවරයා සහ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරු යන සැකකරුවන්.

මෙම පිරිස අද(26) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන්ට මෙම නියෝගය ලබා දී තිබෙනවා.

සර් මට කිව්වා බය වෙන්න එපා ඩ්‍රයිවර් යාලුවාගේ කේස් දෙකකටත් මල්ලි කතා කළා කියලා.. තෙල්දෙණිය ඝාතනයට ඇල්ලූ OICගේ පැටිකිටිය සැකකාර පෙම්වතා වමාරයි

සර් මට කිව්වා බය වෙන්න එපා ඩ්‍රයිවර් යාලුවාගේ කේස් දෙකකටත් මල්ලි කතා කළා කියලා.. තෙල්දෙණිය ඝාතනයට ඇල්ලූ OICගේ පැටිකිටිය සැකකාර පෙම්වතා වමාරයි

රිමාන්ඩ් කරපු රඛිතට රෑට හුස්ම හිර වෙද්දි චරිත්ට හෘද රෝග.. දෙන්නට ඇප ඉල්ලද්දි හිටපු අමාත්‍ය විජේදාසත් කොටු වෙයි.. අල්ලස් ගමනෙදි ඔහුත් ප්ලේන් එකේ

රිමාන්ඩ් කරපු රඛිතට රෑට හුස්ම හිර වෙද්දි චරිත්ට හෘද රෝග.. දෙන්නට ඇප ඉල්ලද්දි හිටපු අමාත්‍ය විජේදාසත් කොටු වෙයි.. අල්ලස් ගමනෙදි ඔහුත් ප්ලේන් එකේ

රියදුරු පාසල්වලට පොලිසියෙන් දැඩි නියෝගයක්- උපදේශකයින්ට බලපත්‍ර නැත්නම් වැඩ වරදියි

රියදුරු පාසල්වලට පොලිසියෙන් දැඩි නියෝගයක්- උපදේශකයින්ට බලපත්‍ර නැත්නම් වැඩ වරදියි