සරසවි සිසුන්ගේ විරෝධතා පා ගමනකට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර..
By krishani
අද(23) දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් විරෝධතා පා ගමනක් ආරම්භ කළේ ය.
එන විරෝධතා පා ගමනකට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.
එය අද මහනුවර දන්ත වෛද්‍ය පීඨය අසලින් අද ආරම්භ විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |