ශ්‍රී ලංකාවෙන් ගිනස් පොතට ගිය, සුවිසාල තේ පෝච්චිය. (PHOTOS)
Sri Lanka
By krishani
ලොව විශාලතම තේ පෝච්චියට හිමි ගිනස් වාර්තාව ශ්‍රී ලංකාවට හිමි වී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙරට තේ අපනයන සමාගමක් මෙම වාර්තාව හිමිකරගත් බව ය.
එම සමාගම නිෂ්පාදනය කළ තේ පෝච්චියේ ධාරිතාව ලීටර 14,300 ක් වන අතර මෙම පෞද්ගලික සමාගම දීර්ඝ කාලයක් සෞදි අරාබිය ඇතුලු රටවල් රැසකට තේ අපනයනයේ නිරත ප්‍රමුඛ සමාගමක් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |


