ඊයෙ අයවැයෙන් පසු ගුරු සංගම් අද කියන වෙනස්ම කතාව (VIDEO)

srilanka Politics Video joserph starlin teachers press
By Sithumi Nov 13, 2021 09:51 AM GMT
Sithumi

Sithumi

Report

ඊයේ දින 2022 වර්ෂයට අදාළව කියවනු ලැබූ අය වැය වාර්තාව යටතේ ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට  මුදල් ප්‍රතිපාදන වෙන් වෙන් කරනු ලැබුවා .

මීට හේතුව ලෙස මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ගුරු විදුහල්පති සංගම් එක්ව සිදුකළ ගුරු අරගලය  මත මෙම වැටුප් සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරන බවයි .

එහිදී  ගුරු ගැටළුවට  විසඳුම් ලබාදීම පිළිබඳව අද දින මාධ්‍ය හමුවක් පවත්වමින් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ  වෙනස්ම අදහසක්.

එම අදහස පහත වීඩියෝවෙන් නරඹන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha