ගුරු සේවයට යන්න ඉන්න අයට මෙන්න විශේෂ පණිවුඩයක්..

Report

සබරගමුව පළාතේ පාසල් 1080 ක ගුරු පුරප්පාඩු 4600 ක් පවතින බව, අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කර සිටිනවා.

මේ වන විට එම ගුරු පුරප්පාඩු සම්පුර්ණ කිරීමට කටයුතු කරමින් සිටින බවයි, සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් චාමර බමුණුආරච්චි මහතා සඳහන් කළේ.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් වට්ස්ඇප් සමූහයට දැමූ ගුරුවරයා අල්ලා ගනී..

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් වට්ස්ඇප් සමූහයට දැමූ ගුරුවරයා අල්ලා ගනී..


එහි මූලික අදියර යටතේ පාසල් 425 ක ගුරු පුරප්පාඩු සම්පුර්ණ කරන බවයි , ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව සාමාන්‍ය පෙළ විෂයන් සඳහා ගුරුවරුන් 877 ක් සහ උසස් පෙළ ගුරුවරුන් 159 ක් සඳහා පත්වීම ලබාදෙනු ඇති බවයි පැවසෙන්නේ.

මෙරට රාජ්‍ය නිලධාරීන්ට දින 15කට රට යන්න මෙන්න සුපිරි අවස්ථාවක්..අදම දැනුවත් වන්න..

මෙරට රාජ්‍ය නිලධාරීන්ට දින 15කට රට යන්න මෙන්න සුපිරි අවස්ථාවක්..අදම දැනුවත් වන්න..