48කට ගුරු පත්වීම්..

Ministry of Education Sri Lanka Education
By krishani Jul 09, 2023 03:30 AM GMT
krishani

krishani

Report

ඊයේ (08), නැගෙනහිර පළාතේ ජාතික උසස් අධ්‍යාපන ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ ඩිප්ලෝමාධාරීන් 48 දෙනෙකු සඳහා ගුරු පත්වීම් ලබා ඇත.

ඒ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් විසින් ය.

2017 වසරේ ජාතික උසස් අධ්‍යාපන ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ ඉංග්‍රීසි ඩිප්ලෝමා සිසුන් තම පත්වීම් සම්බන්ධයෙන් නැගෙනහිර පළාතේ අදාළ බලධාරීන් වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණ.

මේ තත්ත්වය තුළ ආණ්ඩුකාරවරයාගේ නිර්දේශය පරිදි ඔවුන්ට ගුරු පත්වීම් ලබා දී ඇත්තේ.