රසිකයන් පිස්සු වට්ටමින් සුපිරි නිලි තාරුකා වන්නිආරච්චි ඩුබායි කලඹයි - මෙන්න පින්තූර [PHOTOS]
අපි හැමෝම ආදරය කරන සුපිරි දක්ෂ නිළියක් තමයි තාරුකා වන්නිආරච්චි කියන්නේ. ආදරණිය කරුණාවන්ත පෙනුමකින් යුත් තාරුකා මේ වෙනකම් කරපු හැම චරිතයක්ම රසිකයන්ගේ සිත්වල රැදිලා අවසන්.
මේ වෙනකොට තාරුකා විසින් සිනමාවේ නිළි රැජිණ වුණ මාලනී ෆොන්සේකා මහත්මියගේ ජීවිත කතාව අලලා නිර්මාණය කරන සිනමා පටයට රංගනයෙන් දායක වීමට සූදානම් බව ආරංචි වෙනවා.
මේ සුන්දර සුරූපී නිළි තාරුකා වන්නිආරච්චි මේ වෙනකොට එයාගේ ආදරණිය සැමියා සමග ඩුබායි රාජ්‍යයේ සංචාරයක නිරත වෙලා ඉන්නවා.
ඇය ඒ සුන්දර අවස්ථාවන් ඇයගේ මුහුණු පොතේ එක්කරමින් ඉන්නේ ඇයගේ රසික රසිකාවියන් වෙනුවෙන්.
ඇය එක්කල සුන්දර අවස්ථාවන් පහළින්,


