තායිවානය විසල් බියක..

By krishani Nov 13, 2022 01:50 AM GMT
Report

තායිවාන ජනාධිපති Tsai ing wen එල්ල විය හැකි ආක්‍රමණයක් ගැන බියෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ චීනයෙන් දිගින් දිගටම එල්ල වන අනතුරු ඇඟවීම් නිසාවෙනී.

එමෙන්ම ඕනෑම මොහොතක මුහුන දීම සඳහා තායිවානය සූදානමින් සිටිය යුතු බව ද තායිවාන ජනාධිපතිවරියගේ ස්ථාවරය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තායිවානයට සාපේක්ෂව චීන හමුදාව සහ ඔවුන්ගේ බලය බොහෝසෙයින් ශක්තිමත් වුවද සිය හමුදා බලය තීව්‍ර කර ගැනීම තායිවානයේ අපේක්ෂාව වී ඇත.

තායිවාන ජනාධිපතිනිය එරට ආරක්ෂක වියදම් ඉහළ නංවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join