T 20 ලෝක කුසලාන සටනේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු පුහුණු සටන අද. - ආරම්භ වන වේලාව මෙන්න.

Cricket Sri Lanka Cricket Netherlands Cricket Team International Cricket Council T20 World Cup 2024
By Wayomi May 28, 2024 04:50 AM GMT
Wayomi

Wayomi

Report

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තරගය අද (28) පැවැත්වීමට නියමිතයි.

එය අද රාත්‍රී 08ට නෙදර්ලන්ත කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකකට සහභාගී වීමට නියමිත අතර දෙවන පුහුණු තරගය ලබන සිකුරාදා අයර්ලන්ත කණ්ඩායම සමඟ පවත්වනු ලැබේ.

එමෙන්ම 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ ජුනි මස 03 වන දින පැවැත්වීමට නියමිතයි.

"අනේ තව එකම එක පාරක් "තාත්තේ " කියලා බදාගන්නම්" - ත්‍රිකලා තම පියාගේ වෙන්වීම දරා ගත්තේ මෙහෙමයි. - (VIDEO)

"අනේ තව එකම එක පාරක් "තාත්තේ " කියලා බදාගන්නම්" - ත්‍රිකලා තම පියාගේ වෙන්වීම දරා ගත්තේ මෙහෙමයි. - (VIDEO)


.................................................

May you Like


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%