විස්සයි විස්සට වැස්සොත් සිදුවන වෙනස ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණයක් ගනී..

Cricket
By krishani Nov 11, 2022 11:04 PM GMT
krishani

krishani

Report

පාකිස්ථානය සහ එංගලන්තය අතර හෙට පැවැත්වෙන අවසන් මහතරඟයට වර්ෂාවෙන් බාධා වුවහොත් ඊට වෙනත් දිනයක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

ඒ අනුව ඉරිදා දිනයේ දී තරඟයට වර්ෂාවෙන් බාධා වුවහොත් සදුදා දිනයේ දී තරඟය පැවැත්වීමට සැළසුම් කර ඇත.

ඉරිදා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට වැසි ඇතිවිය හැකි බව එරට කාලගුණ අංශ අනතුරු අඟවා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha