ඇමරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් සැත්කමක්
සමෙහි පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විදින ඇමරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් හට සැත්කමක් සිදු කර ඇත.
ඒ අනුව මේ වන විට 82 හැවිරිදි වියේ පසුවන හිටපු ජනාධිපතිවරයා දිගු කාලයක සිට පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විදිමින් සිටි බව සඳහන්.
ඒ අතර ඉකුත්දා ඔහු ශල්‍යකර්මයකට ලක්ව ඇති බවට හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පහුගිය 2023 වසරේදී ද හිටපු ජනාධිපති ජෝ බයිඩන් හට සැත්කමක් සිදු කර තිබූ බව පවසයි.
ඊට අමතරව බයිඩන්ගේ වැඩිමහල් පුත්‍රයා ද 2015 වසරේදී පිළිකාවකට ගොදුරු වී ජීවිතක්ෂයට පත්ව ඇත.

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව
