ඇල්ල මාරක අනතුරින් මිය ගිය අයට රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි

Government Of Sri Lanka Accident Death Latest Headlines Sinhala news
By Kaushi Sep 05, 2025 11:48 AM GMT
Kaushi

Kaushi

Report

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඊයේ (04) දින රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් මිය ගිය පිරිස් වෙනුවෙන් වන්දි ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජීවිතක්ෂයට පත්වූ එක් අයෙකු සඳහා රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

ඒ අනුව ඊයේ (4) දින රාත්‍රීයේ තංගල්ල නගර සභාවේ සේවකයන් පිරිසක් රැගත් විනෝද චාරිකාවක යමින් තිබු පෞද්ගලික වන්දනා බසයක් මෙසේ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේ දී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ජිප් රථයකද ගැටී මාර්ගයෙන් ඉවතට පැන අඩි දහසක පමණ රාවණා ඇල්ල ප්‍රපාතයට පෙරළි තිබුණා.

ඉන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර18 කට පමණ තුවාල සිදුව තිබුණා.

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න