බැකෝ සමන් තවත් රහසක් වමාරයි, වළදාපු කන්ටේනර් පෙට්ටි දෙකකුත් CID එකෙන් ගොඩ ගයි

Report

මිද්දෙණිය තලාව ප්‍රදේශයේ වළදමා තිබූ කන්ටේනර් පෙට්ටි දෙකක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ කොට්ඨාසය සමත් වී ඇති බව වාර්තා වේ.

අඳාළ සොයා ගැනීම සිදු කර ඇත්තේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බැකෝ සමන් නම් අපරාධ කල්හි සාමාජිකයාගෙන් හෙළි වූ තොරතුරු මත බව සඳහන්.

බැකෝ සමන් විසින් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වන රසායනික ද්‍රව්‍ය එහි ඇති බවට හෙළි කර ඇති බව පවසයි.

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න

පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න