කට පොඩ්ඩක් කච කච ගෑවට🤪 ආදරණීය හිතක් තියෙන ,අපි 3 දෙනාටම ඉන්න ලොකුම හයිය පූර්ණිකාගෙන් ආදරණීය සටහනක්

Report

පේෂල මනෝජ් කියන්නේ ලංකාවම දන්න දක්ෂ නිවේදකයෙක් , ඒවගේම හොද නිර්මාණකරුවෙක්, ඒ හැමදේටම වඩා ඔහු දක්ෂ තබ්ලා වාදන ශිල්පියෙක් .

ඉතිං පේෂල අද දිනයේ සිය උපන්දිනය සමරනවා පේෂලගේ බිරිද අපි හැමෝම දන්න   පූර්ණිකා පීරිස්   දක්ෂ නිවේදිකාවක්නේ. ඇය හරි අපූරු සටහනක් පේෂල වෙනුවෙන් එක්කරලා තිබුණා

ඇයගේ  සෙනෙහස වචන කරලා මුහුණුපතට එක්කරලා තිබුණේ මෙහෙමයි  

ප්‍රේක්ෂක ආදරයේ සම්මානයට අමතරව හේමාල්ට තවත් සම්මානයක් - බුකිය කළඹමින් සටහනක්

ප්‍රේක්ෂක ආදරයේ සම්මානයට අමතරව හේමාල්ට තවත් සම්මානයක් - බුකිය කළඹමින් සටහනක්

මේ අත් දෙකෙන් ආය කිසිම.....ප්‍රතිකාරකයක් වෙන එකක් නෑ - මනුෂ්‍යත්වය නිසාම වන්දි ගෙවූ ලක්ෂාන් කියූ සංවේදී කතාව

මේ අත් දෙකෙන් ආය කිසිම.....ප්‍රතිකාරකයක් වෙන එකක් නෑ - මනුෂ්‍යත්වය නිසාම වන්දි ගෙවූ ලක්ෂාන් කියූ සංවේදී කතාව