භයානක අනාවරණයක් - අනතුර සිදු වූ ස්ථානයේ දුම්රිය මාර්ගයේ ඇණ ගැලවලා? පුද්ගලයෙක් අත්අඩංගුවට

Report

අද (16) දින උදෑසන දුම්රිය අනතුර සිදු වූ ස්ථානයේ දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව පෑලියගොඩ පොලීසිය මඟින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය වෙනුවෙන් ඇබ්බැහි වූවෙකු බවද පොලීසිය සඳහන් කරයි.

වනවාසල කැළඹූ දුම්රිය අනතුරෙන් මගීන් 12කට තුවාල - රෝහල් ගත කරයි

වනවාසල කැළඹූ දුම්රිය අනතුරෙන් මගීන් 12කට තුවාල - රෝහල් ගත කරයි

එමෙන්ම මෙම සැකකරු දුම්රිය මාර්ගයේ ගලවන ලද ඇණ කිසියම් ස්ථානයකට ප්‍රවාහනය කළ පුද්ගලයා බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇති බව පවසයි.

එමෙන්ම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව පවසයි. 

බිහිසුණු අනතුරක් - දුම්රියක් පීලි පැනීමත් සමඟ මැදිරියක් පෙරළෙයි - පුද්ගලයෙකුට තුවාල

බිහිසුණු අනතුරක් - දුම්රියක් පීලි පැනීමත් සමඟ මැදිරියක් පෙරළෙයි - පුද්ගලයෙකුට තුවාල

හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වැඩ වරදී? අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග

හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වැඩ වරදී? අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග