උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන දිනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..

A D Susil Premajayantha Sri Lanka G.C.E.(A/L) Examination
By krishani Jul 04, 2022 07:28 AM GMT
krishani

krishani

Report

එළැඹෙන අගෝස්තු මස 15 වන දින 2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ ය.

මේ වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය ඒ අනුව නොවැම්බර් මස පැවැත්වීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha