ධීවර යාත්‍රා පිළිබඳ සංගණනයක්
By Hashini
මෙරට ධීවර යාත්‍රා පිළිබඳ සංගණනයක් කිරීමට තීරණය කර තිබෙනවා.
එම සංගනණය මෙරට වෙරළ කලාපවල පවිත්‍රතාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කරන බව ධීවර අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ.
අගෝස්තු 4 වැනිදා සිට 20 වැනිදා දක්වා මෙම සංගණනය පැවැත්වීමට නියමිතයි.