වැව් රක්ෂිත සලකුණු කිරීම නවතයි

Report

වැව් රක්ෂිත සලකුණු කිරීමේ කටයුතු මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිදු නොකරන බව, එම දෙපාර්තමේන්තුවේ අතිරේක මැනුම්පති (ක්ෂේත්‍ර) එන්.කේ.යූ. රෝහණ මහතා සදහන් කරනු ලැබුවා.

අතිරේක මැනුම්පතිවරයා අවධාරණය කළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් වැව් වල උපරිම ජල සීමාව සලකුණු කරන ලෙස ඉල්ලීමක් ලැබී ඇති බවත්, ඊට අදාළ සහයෝගය ලබාදීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව සූදානම් බවත්ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මේ බව පැවසීය.

මාළු පාන් කෑල්ලක් නිසා පුද්ගලයෙක් ජීවිතක්ෂයට

මාළු පාන් කෑල්ලක් නිසා පුද්ගලයෙක් ජීවිතක්ෂයට

හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කෙරූ පනත එයි මෙන්න ඉවත්වන දේවල්

හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කෙරූ පනත එයි මෙන්න ඉවත්වන දේවල්