ලබන 03 වනදා දක්වා මාර්ගයක් වසා තැබේ

Report

පොතුහැර - අමුණුගම දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් කොළඹ, කුරුණෑගල ඒ - 6 මාර්ගය ලබන මස 03 වනදා දක්වා අර්ධ හා පූර්ණ වශයෙන් වසා තැබීමට නියමිතයි.

පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ රථ වාහන තදබදය මගහරවා ගැනීමට එම අවස්ථාවලදී විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. 

අලුත්ම ලේ වර්ගයක් හමුවෙලා - ලෝකේ වෙන කාටවත්ම නැති වර්ගයක්

අලුත්ම ලේ වර්ගයක් හමුවෙලා - ලෝකේ වෙන කාටවත්ම නැති වර්ගයක්

මාළු පාන් කෑල්ලක් නිසා පුද්ගලයෙක් ජීවිතක්ෂයට

මාළු පාන් කෑල්ලක් නිසා පුද්ගලයෙක් ජීවිතක්ෂයට