සුමති සම්මාන රාත්‍රියේ සම්මාන හිමි කරගත්ත ජනප්‍රියම තරු.. (PHOTOS)
By Sithumi
Courtesy: sumathi awards











සුමති සම්මාන උළෙල උලෙල ඊයේ රාත්‍රියේ දී අති උත්කර්ෂවත් අන්දමින් තරු රැසක් පිරිවරා ගෙන පැවැත්වුණා. එහිදි ජනප්‍රිය තරු රැසක් වගේම ප්‍රවීණ බොහෝ පිරිසක් සම්මානයට පාත්‍ර වුණා.
එමෙන්ම මෙරට තුළ සමාජ මාධ්‍ය නියෝජනය කරමින්ද ඊයේ රාත්‍රියේදි සම්මාන ලබාදීම සිදු කළා.
ජනප්‍රියම රංගන ශිල්පිණිය බවට දුශේනි මියුරංගි සම්මානයට පාත්‍ර වූ අතර ජනප්‍රිය රංගන ශිල්පියා බවට පත්වූයේ උද්දික ප්‍රේමතිලකයි.
ඊයේ රාත්‍රියේදී සම්මානයට පාත්‍ර වූ ජනප්‍රියම තරු කීපයක ඡායාරූප පහතින් නරඹන්න










