හෝටල් කාමරයක් තුළ තරුණයෙක් සියදිවි හානිකර ගනී..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Sri Lanka Accident
By Aruna Aug 02, 2023 04:10 AM GMT
Aruna

Aruna

Report

බිරිඳ සමග අමනාප වූ සැමියකු ඇඹිලිපිටිය නගරයේ හෝටල් කාමරයක් තුළ වස පානය කිරීමෙන් සිය දිවි හානි කරගෙන තිබෙන පුවතක් වාර්තා වනවා.

පොලිසිය පවසන්නේ, මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ 31 හැවිරිදි සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

මෙම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ReeCha