සුළු මොහොතකට පෙර රක්ෂිත බන්ධනාගාරගත කර හිටපු සුගීෂ්වර බණ්ඩාර අධිකරණයට

Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා මීට සුළු මොහොතකට පෙර බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙන එනු ලැබුවා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙතයි.

ඉකුත් 18 වැනිදා සිට අද (12) දිනය දක්වා සුගීෂ්වර බණ්ඩාර මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණු අතර එම සිද්ධියට අදාළ නඩුව අද කැඳවිමට නියමිතයි.

මීට සුළු වේලාවකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ CIDයට

මීට සුළු වේලාවකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ CIDයට

වාහන සිහිනය සැබෑ වෙන ලකුණු - ශ්‍රී ලංකා රේගුව විසින් විශේෂ කමිටුවක්

වාහන සිහිනය සැබෑ වෙන ලකුණු - ශ්‍රී ලංකා රේගුව විසින් විශේෂ කමිටුවක්