"..කාදිනල් තමුසේ තමයි මේවට වග කියන්න ඕන..ලැජ්ජයි.." ලෙල්ලමක් නිසා මීගමුව ඇවිලෙයි - (VIDEO)

Report

මීගමුව පිටිපන ධීවරයින් භුක්ති විඳිමින් සිටි මාළු ලෙල්ලම කාදිනල් හිමිපාණන් විසින් අධිකරණ ක්‍රියාවලියකින් පවරා ගැනීමත් සමඟ එම ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් අද(19) දිනයේදී කොළඹ වබිෂොප් house ඉදිරිපිට විරෝධතාවයක නියැලුණා.

ඔවුන් පවසා සිටින්නේ අවුරුදු 65ක් තිස්සේ තමන් භුක්ති විදි මෙම ලෙල්ලම නැවත තමන්ට ලබාදීමට කටයුතු කරන ලෙසයි. 

එහිදී කාදිනල් හිමිට දැඩි දෝෂා රෝපනයක් හිමිවුණේ මේ අයුරින්..



GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery