හෙට වැසෙන අංශයක් ගැන දැනුම් දීමක්..

Government Employee Government Of Sri Lanka Strike Sri Lanka Sri Lanka Customs
By Aruna Jul 03, 2024 07:46 AM GMT
Aruna

Aruna

Report

වැටුප් සහ උසස්වීම් ගැටලුවක් මුල්කර ගනිමින් අද (03) වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවන බවට පරිපාලන නිලධාරීන්ගේ සංගමය පවසයි.

හෙට සහ අනිද්දා වර්ජනයක නිරතවන බව ශ්‍රී ලංකා රේගු වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

මේ මස 08 සහ 09 යන දින දෙක රාජ්‍ය සේවකයින්ට විශේෂ වෙයි..කරන්න යන දේ මෙන්න..

මේ මස 08 සහ 09 යන දින දෙක රාජ්‍ය සේවකයින්ට විශේෂ වෙයි..කරන්න යන දේ මෙන්න..


මේ අතර රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව එක්කර එකම ආයතනයකට බලය පැවරීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට හේතුව බවයි පැවසෙන්නේ.

අධ්‍යාපන සේවයේ විශේෂ දේකට ජනපති මීට සුළු මොහොතකට පෙර මැදිහත් වෙයි..

අධ්‍යාපන සේවයේ විශේෂ දේකට ජනපති මීට සුළු මොහොතකට පෙර මැදිහත් වෙයි..