ශ්‍රී ලංකාවේ හේවිසි නාදය ලෝක උරුමයක් කිරීමට පියවර...

Report

හේවිසි වාදනය ලෝක උරුමයක් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක පාරම්පරික හේවිසි වාදකකරුවන් ඇගයීමේ උත්සවයකට එක් වෙමින් පවසා සිටියේ ය.

ඉන්දීය විදේශ කටයුතු ඇමති අනිද්දා දිවයිනට...

ඉන්දීය විදේශ කටයුතු ඇමති අනිද්දා දිවයිනට...

ඒ, වැලිමඩ දඹවින්න පුරාණ රජමහා විහාරයේදී පැවැති උත්සවයකට සහභාගී වෙමින් ය.

මෙහිදී වැලිමඩ ඌව පරණගම පාරම්පරික හේවිසි වාදකකරුවන් ඇගයීමට ලක් කර තිබේ.