ලිංගාශ්‍රිත රෝග නිසා පාසල් ළමුන් සහ විශ්වවිද්‍යාල ළමුන්ට සෞඛ්‍යයෙන් රතු එළියක්

Report

ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් නව යොවුන් වියේ දරුවන් අතර ලිංගාශ්‍රිත රෝග වැළඳීමේ ප්‍රවණතාවක් පවතින බව සඳහන් කරයි.

ඒ අනුව අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ ඉකුත් වසරවලට සාපේක්ෂව මේ වන විට පාසල් ළමුන් සහ විශ්වවිද්‍යාල ළමුන් අතර ද ලිංගාශ්‍රිත රෝග වැළඳීමේ අවදානම ඉහළ ගොස් තිබෙන බවයි.

ඒ පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බව ඔහු පවසයි.

රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට

රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට

තවද,"HVI සහ STI (Sexually Transmitted Infections) කියන ලිංගාශ්‍රිතව බෝවන රෝග සම්බන්ධයෙන් විශේෂයෙන් නව යොවුන් තරුණ තරුණියන් අතර, පෙර වසරවලට සාපේක්ෂව යම් වැඩිවීමක් තියෙනවා.ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒකකය විසින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව සමහර පාසල් සිසුන් ප්‍රමාණයක් හඳුනාගෙන තියෙන නිසා සහ සමහර විශ්වවිද්‍යාල සිසුන් ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙන නිසා, අග්‍රාමාත්‍යවරිය සමඟ සාකච්ඡා කරලා, ළමා කටයුතු අමාත්‍යවරියත් සම්බන්ධ වුණා. රජය හැටියට අදාළ පාර්ශ්වයන් එකතු කරගෙන තිබෙන ප්‍රවණතාවයන් වළක්වා ගැනීම සඳහා කටයුතු කරගෙන යනවා. සමහර අය නොදැනුවත්ව ගොදුරු වූ බව ඔවුන්ගේ පැත්තෙන් කිව්වා."

අද, ජූලි 2 ට වලංගු වන නිවේදනයක් - සියලුම ජනතාවගෙන් ප්‍රවේශම් වන මෙන් ඉල්ලයි

අද, ජූලි 2 ට වලංගු වන නිවේදනයක් - සියලුම ජනතාවගෙන් ප්‍රවේශම් වන මෙන් ඉල්ලයි

එමෙන්ම සමාජ මාධ්‍ය සහ ඩිජිටල් තිරවලට අධික වශයෙන් ඇබ්බැහි වීමෙන් දරුවන් පසුකාලිනව විෂ මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹවීමේ ප්‍රවණතාවක් පවතින බව මනෝ වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා සඳහන් කරයි.

ඒ අනුව ඔහු කියා ඇත්තේ ඩිජිටල් තිරවලට ඇබ්බැහි වීමෙන් මොළයේ සිදුවන රසායනික සංයුතීන්ගේ වෙනස්වීම් නිසා දරුවන් විෂ මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹිය හැකි බවයි.

ඖෂධවල මිල තුන් ගුණයකින් ඉහළට.. රු 600ට තිබ්බ බෙහෙත් මේ වන විට රුපියල් 2000ක් වෙලා

ඖෂධවල මිල තුන් ගුණයකින් ඉහළට.. රු 600ට තිබ්බ බෙහෙත් මේ වන විට රුපියල් 2000ක් වෙලා

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ප්‍රසිද්ධ නිවේදනයක් - මහජනතාවට දැඩි අනතරු ඇඟවීමක් - තහනම් පිරමිඩ හා ඩිජිටල් වේදිකා ක්‍රම එළියට

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ප්‍රසිද්ධ නිවේදනයක් - මහජනතාවට දැඩි අනතරු ඇඟවීමක් - තහනම් පිරමිඩ හා ඩිජිටල් වේදිකා ක්‍රම එළියට