ප‍්‍රියන්ත ඝාතනය පසුපස ශ‍්‍රී ලංකා-පකිස්තාන ගැටුමක් ඇති කරන තැතක්.. බුද්ධි අංශ ප‍්‍රධානීගේ ආන්දෝලනාත්මක හෙළි දරව්ව(VIDEO)

PARKISTAN PRIYANTHA KUMARA MOHAMAD HFEES INTERLIGENCE DIVISION
By Sewvandhi Dec 06, 2021 12:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාකිස්තානයේ සේවය කළ ශ්‍රී ලාංකික ඉංජිනේරුවකු එරට දී අමානුෂික ලෙස පහරදී ඝාතනය කර පුළුස්සා දැමීම බුද්ධි අංශ විසින් තදින් සොයා බැලිය යුතු බව රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති මොහොමඩ් හෆීස් මාෂා මහතා සඳහන් කරයි.

මෙය අන්තවාදි ප්‍රහාරයකට වඩා ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර ගැටුමක් ඇති කිරීමට සිදු කල එකක් විය හැකි බවද ඔහු සැක පල කරයි.

රට තුළ වාර්ගික කෝලාහලයක් ඇති කර අස්ථාවර කිරීමට කළා විය හැකි බවත් ශ්‍රී ලංකාවට අන්තවාදී ප්‍රහාර අනතුරක් ඇති බවත් ඒ මහතා කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW