මෙරට වෛද්‍යවරුන්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..ඉදිරියේදී කරන්න යන දේ මෙන්න..(VIDEO)

By Sewvandhi Dec 08, 2021 05:31 AM GMT
Report

වෛද්‍ය පරිපාලකයන් ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තුවේ දී පැවති සෞඛ්‍ය විවාදය සම්බන්ධයෙන් විශේෂ අදහස් කිහිපයක් පළ කලා.

වෛද්‍ය පරිපාලකයින් ගේ සේවය ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අකමැති බව පාර්ලිමේන්තුවේදී කතා වූ බවත් ඒ සඳහා මූලිකවම වගකිව යුත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බවත් එම මහතා ප්‍රකාශ කරනවා.

මෙම සහය නොගැනීම නිසා ඇතිවිය හැක විය හැකි බලපෑම් ගැන මෙනම වෛද්‍ය පරිපාලනය සම්බන්ධ විශේෂ කරුණු රැසක් එම මහතා සඳහන් කළා,එම පැහැදිලි කිරීම පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW