සතොස භාණ්ඩ මිල දී ගැනීම සම්බන්ධයෙන් වෙළඳ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

By Sewvandhi Nov 06, 2021 08:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සීනි, පිටි වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට නම් තවත් භාණ්ඩ කිහිපයක් මිලදී ගන්නා ලෙස සතොස පාරිභෝගිකයින්ට පනවා තිබූ කොන්දේසිය අද සිට ඉවත් කෙරේ.

එනම්,සතොස මඟින් සහල් සහ සීනි ලබා ගන්නා අයට අද (06) සිට වෙනත් භාණ්ඩ මිල දී ගත යුතු නැති බවට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

 

ReeCha