රටේ හදිසි තත්ත්වය තවදුරටත් ක්රියාත්මකයි
මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව එය පෙබරවාරි මස 28වෙනිදා සිට ක්රියාත්මක වෙයි.