රාජ්‍ය ඇමතිනී ඩයනා හදිසියේම රෝහල්ගත වෙයි..

Sri Lanka Hospitals in Sri Lanka Diana Gamage
By krishani Oct 20, 2023 04:49 PM GMT
krishani

krishani

Report

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී ඇත.

අද (20) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් තමන්ට පහරදීමක් සිදුකළ බවට ඇය වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත්, එම පැමිණිල්ල  සිදුකිරීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරිය මෙලෙස රෝහල්ගත වී තිබෙන්නේ.

ReeCha