22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සැප්තැම්බර් 24 විපක්ෂයේ විරෝධතාවක්

Report

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සැප්තැම්බර් 24 විපක්ෂයේ විරෝධතාවක් වත්මන් ආණ්ඩුව තනි පක්ෂ ක්‍රමයකට රට රැගෙන යාමට සූදානම් වන බවට චෝදනා කරමින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සැප්තැම්බර් 24 වැනිදා විපක්ෂයේ සියලු පක්ෂ නියෝජිතයින් පාර්ලිමේන්තු මංසන්ධිය අසලට පැමිණ විරෝධතාවයේ නිරත වන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

සෞදි අරාබියේදී මරණ දඬුවම හිමි වූ ලාංකිකයා වෙනුවෙන් රටම බලා සිටි පිළිතුර - විදේශ අමාත්‍යාංශ‍යෙන් නිවේදනයක්

සෞදි අරාබියේදී මරණ දඬුවම හිමි වූ ලාංකිකයා වෙනුවෙන් රටම බලා සිටි පිළිතුර - විදේශ අමාත්‍යාංශ‍යෙන් නිවේදනයක්

නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානයේ සංවිධාන කර තිබූ විශේෂ වැඩසටහනකට එක්වෙමින් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් මේ බව සඳහන් කළේය.

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් බලපෑමට ලක්වන බවත්, ඊට එරෙහිව සියලු විපක්ෂ කණ්ඩායම් එකාබද්ධව දැවැන්ත ජනමතයක් ගොඩනගන බවත් අදාළ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

ගුරු විභාගය ලියපු ඔයාට සුබ ආරංචියක් - ප්‍රතිඵල එන දවස ගැන රජය දැනුම්දෙයි

ගුරු විභාගය ලියපු ඔයාට සුබ ආරංචියක් - ප්‍රතිඵල එන දවස ගැන රජය දැනුම්දෙයි