හෙට සිදුකරන මේ දේ ගැන ඔබ දැනුවත් ද?.

Sinhala and Tamil New Year Ranil Wickremesinghe Department of Prisons Sri Lanka Latest Headlines Decision Making
By krishani Apr 12, 2024 03:27 PM GMT
krishani

krishani

Report

හෙට (13) දිනයට යෙදෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සිරකරුවන් 917 දෙනෙකුට රාජ්‍ය සමා කාලයක් ලබා දී ඇත.

හෙට සිදුකරන මේ දේ ගැන ඔබ දැනුවත් ද?. | State Amnesty For 917 Prisoners

ඒ බව බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා සඳහන් කළේ ය.

අලුත් අවුරුදු උදාවට තව හෝරා කිහිපයයි?. - රාජ්‍ය නැකැත් කමිටුවෙන් ජනතාවට දැනුම්දීමක්..(PHOTO)

අලුත් අවුරුදු උදාවට තව හෝරා කිහිපයයි?. - රාජ්‍ය නැකැත් කමිටුවෙන් ජනතාවට දැනුම්දීමක්..(PHOTO)


ඒ අනුව පිරිමි රැඳෙවියන් 896ට සහ කාන්තා රැඳෙවියන් 21 දෙනෙකුට රාජ්‍ය සමා කාලය ලැබෙන බව බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.


ReeCha