"දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ.. උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා.. එක වේලක් කන්ඩ රුපියලක් හොයාගන්ඩ නෑ.. වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න.. (VIDEO
ඊයේ දිනයේ (20) තෙල් පෝලිමේ සිටි අවුරුදු 22ක තරුණියක් උද්වේගකර කතාවක් සිදු කළහ.
වැඩිදුරටත් ඇය සදහන් කළේ පැය 5ක් පෝලිමේ සිටිය ද තෙල් ලබා ගත නොහැකි වූ බවය.
පහතින් එම විඩියෝව,
විඩියෝ දර්ශන - New Citizen Tv Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |