අප්‍රේල් 3 විරෝධයට යන ඔබ දැනගත යුතුම දේ මෙන්න ..

srilanka protest Go home gota
By Sithumi Apr 01, 2022 02:31 PM GMT
Sithumi

Sithumi

Report

බෙදෙන විට රට පුරා පවතින දැඩි අර්බුධකාරී ආර්ථික තත්වය හේතුවෙන් ජනතාව ඉතාමත් දැඩි ලෙස පීඩාවට පත් වී සිටිනවා.

විදුලි අර්බුදය , ගෑස් අර්බුදය , ඉන්ධන මිල වැඩි කිරීම්, ඉන්ධන පෝලිම්, භාණ්ඩ මිල ඉහළ යෑම වැනි ජනතාවට දැඩි ලෙස පීඩාකාරී ආර්ථික තත්ත්වයක් මේ වන විට රටට උදාවී තිබෙනවා.

මේ නිසාම සමාජ මාධ්‍ය වලා මේ පිළිබඳ දැඩි විරෝධතාවයක් පැන නැගෙමින් තිබෙන අතර මේ සඳහා වෙනමම දිනයක් ලෙස අප්‍රේල් 3 වනදා රට පුරාම දැවැන්ත සාමකාමි උද්ඝෝෂණ සංවිධානය කර තිබෙනවා. 

එමෙන්ම ඊයේ අද සහ  පසුගිය දින කිහිපයේම සාමකාමී මෙන්ම  විශාල අර්බුදකාරී ලෙසද උද්ඝෝෂණ රාශියක් රට පුරා පැවැත්වෙමින් තිබෙනවා.

ප්‍රභූන් සහභාගී වන උත්සව වර්ජනය කරමින් ඒවා කඩාකප්පල් කිරීමට පවා ජනතාව මේ වන විට පෙළගැසෙමින් සිටිනවා.

මේ තත්ත්වය මත අප්‍රේල් 3 දා ජනතා උද්ඝෝෂණයට යන සියලු දෙනා අවධානය යොමු කළ යුතුම දේ වන්නේ මෙම උද්ඝෝෂණ ටිකක් සාමකාමී තත්ත්වයෙන් පවත්වාගෙන යෑමට උත්සාහ කිරීමයි.

එහිදී හැකිතාක් ආවේගශීලීත්ව යෙන් තොරව බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත් වේ එම උද්ඝෝෂණ සඳහා සහභාගී වන ඔබ සියලුම දෙනා පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම ඉතාම වැදගත් වේ.


Gallery