ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ ඉල්ලා අස් වෙයි

Report

ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් සහ ශ්‍රීලන්කන් කේටරින් යන සමාගම්වල සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සරත් ගණේගොඩ මහතා එම තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම ඉල්ලා අස්වීම 2026 මාර්තු 31 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉදිරිපත් කර ඇති බව සඳහන්.

ඒ අනුව මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් ස්ථිර සභාපතිවරයෙකු පත් කරන තෙක්, එම සමාගම් දෙකෙහිම වැඩබලන සභාපතිවරයා වශයෙන් ඒ. කේ. ඩී. ඩී. ඩිමාල් අරන්දර මහතා කටයුතු කරනු ඇති බව සඳහන්.

පවතින තත්ත්වය හමුවේ පාසල් කටයුතු පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳ විශේෂ නිර්දේශ මාලාවක්

පවතින තත්ත්වය හමුවේ පාසල් කටයුතු පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳ විශේෂ නිර්දේශ මාලාවක්

මේ අතර අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ රොහාන් ගුණතිලක මහතා ද සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

කෙසේ වෙතත් සරත් ගණේගොඩ සහ රොහාන් ගුණතිලක යන අය සිය සේවා කාලය තුළ ලබාදුන් දායකත්වය අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරීත්වය විසින් අගය කර තිබෙනවා.

ඉන්ධන මිල ගැන නැවතත් රතු එළි - ඉන්ධන රු 140 සිට 200 දක්වා වැඩි කිරීමට ඉල්ලන බව ප්‍රසන්න කියයි

ඉන්ධන මිල ගැන නැවතත් රතු එළි - ඉන්ධන රු 140 සිට 200 දක්වා වැඩි කිරීමට ඉල්ලන බව ප්‍රසන්න කියයි

හෙට රජයේ මේ නිලධාරින් දැවැන්ත වැඩ වර්ජනයක

හෙට රජයේ මේ නිලධාරින් දැවැන්ත වැඩ වර්ජනයක