අණ නොකතා ධාවනය කළ මෝටර් රථයට පොලීසියෙන් වෙඩි

Report

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකපිට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් කණ්ඩායමක් මීගමුව ප්‍රදේශයේදී අද (30) පස්වරුවේ මෝටර් රථයකට වෙඩිතැබීමක් සිදුකර ඇත.

ඒ එම රථය පරීක්ෂාව සඳහා නැවැත්වීමට සංඥාකිරීමේදී එය නොනවත්වා ඉදිරියට ධාවනය කිරීම හේතුවෙන්ය.

වෙඩිතැබීමත් සමග මෝටර් රථය අනතුරට ලක්ව තිබේ.

 මෙම සිද්ධියේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකු ද තුවාල ලබා ඇති බව වාර්තා වේ.

පොලීසිය සදහන් කළේ අනතුරුව මෝටර් රථයේ සිටි දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500කට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් බවයි .

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ ඉල්ලා අස් වෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ ඉල්ලා අස් වෙයි

නිරන්තරයෙන් සමාජ මාධ්‍යයේ කතා මවන යුරේනිගෙන් අමුතු කතාවක් එළියට

නිරන්තරයෙන් සමාජ මාධ්‍යයේ කතා මවන යුරේනිගෙන් අමුතු කතාවක් එළියට