ලොවම නොසන්සුන් - යුද ගිනිවලට ඊශ්‍රායලයේ සම්මත වූ අයවැයෙන් අ.ඩො.මිලියන 45ක් වෙන් කරයි

Report

ඊශ්‍රායල රජයේ වාර්ෂික අයවැය අද (30) දින සම්මත කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ අනුව මෙවර අයවැය මඟින් යුද්ධය සඳහා වෙන්කර ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන 45ක් බව සඳහන්.

කෙසේ වෙතත් ඊශ්‍රායලය ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර මාසයක් පමණ කාලයක් තුළ මෙම අයවැය ප්‍රකාශයට පත්වීම විශේෂත්වක් වී ඇත.

ඇමරිකානු ඊශ්‍රායල ලොක්කෝ විනාසයි - දේශපාලකයන්ගේ හා මිලිටරි ලොක්කන්ගේ පෞද්ගලික නිවාස ඉලක්ක

ඇමරිකානු ඊශ්‍රායල ලොක්කෝ විනාසයි - දේශපාලකයන්ගේ හා මිලිටරි ලොක්කන්ගේ පෞද්ගලික නිවාස ඉලක්ක

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන නිවස වටලපු 54ක් අත්අඩංගුවට - තව සති තුනකින් වෙන්න යන දේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන නිවස වටලපු 54ක් අත්අඩංගුවට - තව සති තුනකින් වෙන්න යන දේ

ඉන්ධන මිල ගැන නැවතත් රතු එළි - ඉන්ධන රු 140 සිට 200 දක්වා වැඩි කිරීමට ඉල්ලන බව ප්‍රසන්න කියයි

ඉන්ධන මිල ගැන නැවතත් රතු එළි - ඉන්ධන රු 140 සිට 200 දක්වා වැඩි කිරීමට ඉල්ලන බව ප්‍රසන්න කියයි