ශ්‍රී ලංකාවේ පළමු ගුවන් හමුදාපතිවරයා අභාවප්‍රාප්ත වෙයි (PHOTOS)

srilnaka 1st airforce commander air forse
By Sithumi Jan 18, 2022 12:22 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාවේ පළමු ගුවන් හමුදාපතිවරයා වූ එයාර් චීෆ් මාර්ෂල් පත්මන් හරිප්‍රසාද් මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 88 හැවිරිදි වියේ පසුවිය. 

 1933 වර්ෂයේ ජනවාරි මස 24 වන දින උපත ලැබූ ඒ මහතා 1951 වසරේ අගෝස්තු මස 08 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාවේ පස්වන ආධුනික නිළධාරියා ලෙස රාජකිය ලංකා ගුවන් හමුදාවට එක්විය. 

 දේහය පිළිබඳව අවසන් කටයුතු හෙට (19) පස්වරුවේ ගල්කිස්ස නිසල සෙවන පොදු සුසාන භූමියේදි පූර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව සිදු කිරිමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery