'ගංජා වවනවා.. කැසිනෝ අරිනවා.. අපේ වැඩ ටික ඒ විදිහටම යනවා’- කංසා රැජින ඩයනා කට අරී

By Shehan Aug 18, 2025 03:59 AM GMT
Shehan

Shehan

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසන්නේ, වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විපක්ෂයේ සිටියදී විරුද්ධ වූ යෝජනා ඇතුළු සියලුම ක්‍රියාමාර්ග දැන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ තමන් ඉමහත් සතුටට පත්වන බවයි.

ඩයනා ගමගේ මේ බව ප්‍රකාශ කළේ, හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමින්. ඇය වැඩිදුරටත් පැවසුවේ;

"මම ඉතාමත් සතුටුයි. විය යුතු දේ දැන් සිදුවෙමින් පවතිනවා. මේ ආණ්ඩුව විපක්ෂයේ සිටියදී විරුද්ධ වූ සෑම දෙයක්ම දැන් හරි යැයි පිළිගෙන ක්‍රියාත්මක කිරීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා"

තැපැල් වර්ජනයට ආණ්ඩුවෙන් රතු එළියක්

තැපැල් වර්ජනයට ආණ්ඩුවෙන් රතු එළියක්

"ආණ්ඩුව දැන් කැසිනෝ විවෘත කිරීමට සහ ගංජා අපනයනය නීතිගත කිරීමට පියවර ගන්නවා. ඒ විතරක් නෙවෙයි, මම කලින් කතා කළා කොළඹ ‘නොනිඳන නගරයක්’ බවට පත් කළ යුතු බව. Marine Drive ගැනත් මම යෝජනා කළා. මේ ස්ථාන පැය 24 පුරා විවෘතව තිබිය යුතු තැන්. එවැනි ස්ථාන වසා තැබුවහොත් සංචාරකයින් ආකර්ශනය කර ගැනීම අපහසු වෙනවා" 

මේ පියුමි හංසමාලි ද? ශකිරාද? පිස්සු හදවනවා මෙයානම්

මේ පියුමි හංසමාලි ද? ශකිරාද? පිස්සු හදවනවා මෙයානම්

සුභ ලග්න 06කට අරුණෝද වාසනාව - නමුත් මේ ලග්න 04කට අවාසියි, දෝෂෙන් වළකින හැටි

සුභ ලග්න 06කට අරුණෝද වාසනාව - නමුත් මේ ලග්න 04කට අවාසියි, දෝෂෙන් වළකින හැටි