මරදාන - කොටුව අතර දුම්රිය පීලි පනී

Report

මරදාන සහ කොටුව අතර දුම්රිය පීලි පැනීමක් සිදුව ඇති බව වාර්තා වේ.

මේ අතර, දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර ප්‍රමාදයට ලක්ව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

'ගංජා වවනවා.. කැසිනෝ අරිනවා.. අපේ වැඩ ටික ඒ විදිහටම යනවා’- කංසා රැජින ඩයනා කට අරී

'ගංජා වවනවා.. කැසිනෝ අරිනවා.. අපේ වැඩ ටික ඒ විදිහටම යනවා’- කංසා රැජින ඩයනා කට අරී

දකුණු කළුතර සිට මරදාන දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද (18) පෙරවරුවේ වාද්දුව දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්ව ඇත.

පාලක මැදිරියට අනුව, මෙම දෝෂය හේතුවෙන් උදෑසන දුම්රිය ගමන්වාර ප්‍රමාදයන් සහිතව ධාවනය වන බව සඳහන් වේ. මේ හේතුවෙන් මගීන්ට බාධා ඇතිවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ පියුමි හංසමාලි ද? ශකිරාද? පිස්සු හදවනවා මෙයානම්

මේ පියුමි හංසමාලි ද? ශකිරාද? පිස්සු හදවනවා මෙයානම්

සුභ ලග්න 06කට අරුණෝද වාසනාව - නමුත් මේ ලග්න 04කට අවාසියි, දෝෂෙන් වළකින හැටි

සුභ ලග්න 06කට අරුණෝද වාසනාව - නමුත් මේ ලග්න 04කට අවාසියි, දෝෂෙන් වළකින හැටි


GalleryGalleryGallery